වාහනවල ඩීසල් ඇද්ද හොරුන්ට අපූරු දඬුවමක්

207

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් 29 වැනිදා ඔබේසේකරපුර ප්‍රදේශයේ මාර්ගයක නවතා තිබූ වාහනවල ඩීසල් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වී තිබේ.

මෙම තෙල් සොරකම දුටු ප්‍රදේශවාසීන් එම ත්‍රිරෝද රථය අල්ලා ගෙන ඇති අතර එහි පිරිස පළාගොස් තිබිණි.

වාහනවල ඩීසල් ඇද්ද හොරුන්ට අපූරු දඬුවමක්

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගන්නා ලද ත්‍රිරෝද රථය මාර්ගය අසල තිබූ විදුලි කණුවක එල්ලා තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment