වාහන ලක්‍ෂ 40ක් QR ලියාපදිංචිය ගනී

114

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමය යටතේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඊයේ (27 වැනිදා) වනවිට වාහන ලක්‍ෂ හතළිහක් ලියාපදිංචි කර ඇත.

මේ වනවිට තෝරාගත් සිපෙට්කෝ ඉන්ධනහල් 299ක හා අයි.ඕ.සී ඉන්ධනහල් 34ක QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ අත්හදා බැලීම් සාර්ථක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටී. අගෝස්තු 01 වැනිදා සිට මෙම ක්‍රමය දීපව්‍යෘප්තව සිදු කිරීමට නියමිතය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment