වාහන වලට ඉන්ධන දීම සීමා කරයි

772


වහාම ක්‍රියාත්මක වන පරිදි පිරවුම්හල් මගින් වාහන සඳහා ඉන්ධන ලබාදීම සීමා කිරීමට ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1000ක ද ත්‍රී රෝද රථ සඳහා රුපියල් 1500ක ද මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000ක ද සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ලැබේ.මෙය බස් රථ ,ලොරි රථ සහ වානිජ වාහන සඳහා අදාල නොවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment