වැට් බද්ද අහෝසි කරයි

669


දැනට ක‍්‍රියාත්මක වැට් බද්ද වෙනුවට පොදු භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.ඊට අදාල යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment