වැට් බද්ද ඉහළට

360

එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 03කින් වැඩි තිරීමට අදාල සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ විවාදයට ගනිමින් පවතී.
ඒ අනුව මෙම බද්ද සියයට 03කින් වැඩිකිරීම මගින් රුපියල් බිලියන 14 ක අමතර ආදායමක් බලාපොරොත්තු වන බව පනත් කෙටුමුපත පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.
අතීතයේදී කරන ලද බදු සංශෝධන මගින් අපේක්ෂිත පරමාර්ථ ඉටුනොවු බවද හෙතෙම කීය.
මෙම බද්ද බැංකු ආදී මූල්‍ය ආයතන සඳහා පමණක් බලපැවැත්වෙන අතර ගණුදෙනුකරුවන් සඳහා අදාල නොවන බවත් ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment