වැට් බදු නංවන ගැසට්ටුව එයි

119

එකතු කළ අගය මත බදු අනුපාතය (වැට් බද්ද) ඉහළ දැමීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ඊයේ (ජුනි 1 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) සියයට 8 සිට සියයට 12 දක්වා වැඩිකර තිබේ.

අනුර බාලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment