වැට් වැඩි වීමෙන් මත්පැන් මිලත් ඉහළ යයි

201

රජය විසින් වැට් බදු සියයට 8 සිට 12 දක්වා ඉහළ දැමීමත් සමග මත්පැන් මිල ද ඊයේ (01 දා) සිට ඉහළ දමා ඇත.

 ඒ අනුව සැර මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් ද, බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ද ඉහළ දමා ඇතැයි දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment