වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

324


අරගලකරුවන් විසින් රට තුළ ඇතිකිරීමට යන පැසිස්ට්වාදය නතරකිරීමට පියවරගන්නා ලෙස තමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්ට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට දැනුම්දුන් බව වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. එසේම රට තුළ සාමය රැකගැනීම සඳහා මුළු දිවයිනටම හදිසි නීතිය පැනවූ බවත් බස්නාහිර පළාත තුළ ඇදිරි නීතිය ක්‍රිියාත්මක කළ බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment