වැඩිම අලි මරණ ගිය වසරේදී

158

පොලොන්නරුව වනජීවී කලාපයේ පසුගිය වසරේ (2021) අලි මරණ 71ක් සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
එම සංඛ්‍යාව 2020 වසර හා සසඳන කල බෙහෙවින් ඉහළ අගයක් පෙන්නුම්කරන බවද ඔවුහු පැවැසූහ.
වන අලි පහරදීම් හේතුවෙන් පසුගිය වසරේ(2021) සිදුවී ඇති මිනිස් මරණ ගණන 17කි.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව ඊට පෙර වර්ෂයේ (2020)අලි මරණ49ක් සිදුවී ඇති අතර මිනිස් මරණ 19ක් සිදුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment