වැඩිම ආසාදිතයෝ ඊයේ

404

දිනකදී වාර්තා වූ වැඩිම කොවිඞ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වූ 3835ක් ඊයේ (19 දා) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඞ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 378,983 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 කොවිඞ් – 19 වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 2096 දෙනකු ඊයේ (19 දා) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග කොවිඞ් ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 320,810 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment