වැඩිම කොවිඞ් මරණ සහ ආසාදිතයින් අද වාර්තාවේ

618


මේ දක්වා මෙරටින් දිනකදී වාර්තාවූ වැඩිම කොවිඞ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා විය.ඒ අනුව මරණ 214ක් සහ ආසාදිතයින් 4,561 අද ප‍්‍රකාශයට පත්විය. මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු කරන ලද ඒවා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එම මරණත් සමග මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඞ් මරණ ගණන 8,371කි.

advertistmentadvertistment
advertistmentadvertistment