වැඩිවන විදුලි බිලට හා බලාගාර විකිණීමට එරෙහිව නොරොච්චෝලේදී විරෝධතා

46

නොරොච්චෝලේ විදුලි බලාගාරය ඇතුළු විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර රැසක් ඉදිරියේදී විකිණීමට එරෙහිව හා ජනතාවට දැරිය නොහැකි විදුලි බිලක් ඉදිරියේදී ලබා දීමට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ විරෝධතාවක් ඉකුත් 22 දා දහවල් නොරොච්වෝලේ විදුලි බලාගාරය ඉදිරිපිටදී පැවැත්විණි. විදුලි බල මණ්ඩලයේ දිවයින පුරා ශාඛාවලින් පැමිණි විශාල සේවකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

වැඩිවන විදුලි බිලට හා බලාගාර විකිණීමට එරෙහිව නොරොච්චෝලේදී විරෝධතා

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment