වැඩි කළ ඉන්ධන කෝටාව ලබන සතියේත්

49

උත්සව සමය වෙනුවෙන් වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබන සතියේත් ඒ ආකාරයෙන්ම ලබාදීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව ඊයේන් (18 වැනිදායින්) ආරම්භ වූ ඉදිරි සතිය සඳහාත් වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වේ. උත්සව සමයේ ජනතාවට ගම් බිම් බලා යෑම ඇතුළු විවිධ කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාගැනීමට හැකිවන පරිදි ඉන්ධන කෝටාව වැඩි කිරීමට රජය කටයුතු කළේය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment