වැඩි චන්ද 83කින් රංජිත් සියඹලාපිටිය ජයගනී

352


නියොජ්‍ය කථානායකධුරය සඳහා පැවැති චන්ද විමසීමේදී චන්ද 148ක් ලබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ රංජිත් සියඹලාපිටිය මහතා යළි පත් විය.සමගි ජන බල පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ ඉමිටියාස් බාකීර් මාකර් මහතාට හිමිවූයේ චන්ද 65කි.නරක්වූ චන්ද සංඛ්‍යාව 03කි.ඒ අනුව වැඩි චන්ද 83කින් රංජිත් සියඹලාපිටිය මහතා ජයග්‍රහණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment