වැඩි මිලට ඩොලර් මිලදී ගත්තාට වැඩ වරදී

601


බලපත‍්‍ර ලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාත වලට වඩා වැඩි මිලට විදේශ මුදල් මිලදීගත් විදේශ මුදල් හුවමාරු සමාගමක බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.මෙලෙස බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් සමාගමේය.මෙම සමාගම සම්බන්ධව සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් පසු මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment