වැඩි මිලට බිත්තර වික්කාට දඩ

253

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් උත්සව සමයේ සිදුකරන ලද වැටලීම්වලට අදාළ නඩු පැවරීම් 19ක දී වරදකරුවන් ට රුපියල් මිලියන 1.9 ක දඩ මුදලක් අද දින අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර ඇත. බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වැටලීම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment