වැඩ කරන්න බැරි නම් යන්නැයි රජයේ සේවකයින්ට ජනපති කියයි

271

කිසිවකුටත් නිකන් කන්න දෙන්න හෝ වැටුප් ගෙවීමට තව දුරටත් කළ නොහැකි බවත් වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන ලෙස දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව රට වෙනුවෙන් සියලු දෙනා එක් විය යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කරයි.අද අනුරාධපුරයේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment