වැඩ බලන ඇමැතිවරු දෙදෙනෙක්

195

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අමාත්‍යවරු දෙදෙනෙක් පත්කර තිබේ.රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙසත්වැ ඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාව පත්කර තිබේ.ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා අද අළුයම පිටවයෑම හේතුවෙන් මෙම පත්වීම් සිදුකර ඇත.ඒ අනුව ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගුය.

advertistmentadvertistment
advertistmentadvertistment