වැඩ බලන ජනපතිගේ පළමු කැබිනට් රැස්වීම හෝටලයක

701

අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසට අරගලකරුවන් පැවසීමත් සමඟ ඊයෙ කැබිනට් මණ්ඩලය රැස් වූයේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි හෝටලයක දී ය.වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවැත්වී තිබේ.එහිදී ඉන්ධන ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගැනීම සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment