වැඩ බලන ජනාධිපති රනිල්

361


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව ඇති බැවින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment