වැඩ වර්ජනය ගැන වෛද්‍ය තීරණය අද

212

හෙට දිනයේ පැවැත්වීමට නියමිත වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවය.රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment