වැරදි පිළිගෙන රාජ්‍ය ඇමැති රත්වත්තේ අස්වෙයි

312

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී තමන් අතින් සිදුවූ වැරදි පිළිගනිමින් තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව හෙතෙම ජනාධිපති වෙත දන්වා තිබේ.
ජනාධිපතිවරයා එය පිළිගෙන තිබෙන බව ආණ්ඩුවේ ප‍්‍රකාශකයකු සඳහන් කලේය.

වැරදි පිළිගෙන රාජ්‍ය ඇමැති රත්වත්තේ අස්වෙයි


advertistmentadvertistment
advertistmentadvertistment