වැලමිටියාවේ කුසල ධම්ම හිමියෝ අපවත්වෙති

335


කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති මහාචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමීන්වහන්සේ අද අළුයම අපවත්වූහ.අපවත්වන විට උන්වහන්සේ 84 වැනි වියෙහි පසුවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment