වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ දැයෙන් සමුගනිති

234

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිල පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකෙරුණි.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ පසුගිය 28 වැනිදා අපවත් වූහ. ඒ වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියෙහි පසුවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment