වැලිකඩ ගිය ප්‍රියමාළි ළග ජංගම දුරකතනයක්

236

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment