වැලිකඩ ඝාතන නඩු තීන්දුව අද

204

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අට දෙනෙකු 2012 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (12) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment