වැලිකඩ ජේලර්වරියක් අල්ලයි

385


වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරිණියන් විසින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.
එම ජේලර්වරිය සතුව යම්කිසි පෙතිවර්ගයක් තිබී ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමේදී ඇය මෙම පෙති සිය මුඛයට දමා ගෙන තිබේ. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment