වැලිකඩ බන්ධනාගාරයට ඇස් වාට්ටුවක්

274

බන්ධනාගාගත රැදවියන්ගේ අක්‍ෂි ශල්‍යකර්ම සිදු කිරීමට ප‍්‍රථම වතාවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ශල්‍යාගාරයක් ස්ථාපිත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද පියවර ගනු ලැබීය.
එම නව ශල්‍යාගාරයේ සැත්කම් සිදුකිරීම අද සිට ආරම්භ කළ අතර ඒ අනුව රැදවියන් 40 දෙනකුට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමට බන්ධනාගාර රෝහලට පැමිණි ජාතික අක්‍ෂි රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment