වැලිකඩ හිර ගෙදර ඉඩම කොරියාවට

808


වැලිකඩ හිර ගෙදර සහ එම සුවිශාල භූමිය බදු ගැනීම සඳහා කොරියන් ආයෝජකයකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
ඉහත සඳහන් ඉඩම් බදු දෙනු ලබන්නේ අවුරුදු 33, අවුරුදු 50 සහ අවුරුදු 99 යන කාල සීමාවන් සඳහාය. බදුදෙන සෑම ඉඩමකින්ම 51% ක කොටසක් රජයේ අයිතිය යටතේ පවතින අතර ඉතිරිය එම ඉඩම බදු ගන්නා පාර්ශවයට හිමිවෙයි. මෙම ඉඩම් සියල්ලම් බදු දීමේ කටයුතු භාරවී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටය.

advertistmentadvertistment
advertistmentadvertistment