වැලිපැන්නේ ඝාතනයට තරුණයෙක් අත්අඩංගුවට

198


වැලිපැන්න ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින්ඝාතනයට ලක්වූ එක්දරු පියාගේ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වැලිපැන්න පොලීසිය සඳහන් කළේ වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ බවය.
සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment