වැලිසර අනතුරින් පුද්ගලයෙක් මිය යයි

562


වැලිසරදී අද උදෑසන සිදුවූ 16 හැවිරිදි දරුවකු පැදවූ මෝටර් රථ අනතුරින් එක්් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් 04 දෙනෙක් තුවාල ලබා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ දරුවා සහ මෝටර් රථය හිමි දරුවාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment