වැලි බෙදාහැරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට

176

දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් වැලි මිල දී ගන්නන්ගෙන් ඉහළ මිලක් අයකිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment