වැස්සට දිය ඇලි පිබිදේ

352


මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මේ වන විට කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ල සක්‍රීය වී ඇත.
ලක්ෂපාන, ඇබර්ඩීන්, මරේ, ගාඩ්මෝර්, මෝහිනී, ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර් යන ප්‍රධාන දිය ඇලි හා ශ්‍රීපාද රක්ෂිතයේ නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ දිය ඇලි මෙලෙස අධික වර්ෂාවත් සමග සක්‍රීය වී ඇත්තේ සුන්දර දසුන් මවමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment