වැස්සට මේවන විට 15ක් බිළි

136


අධික වැසි සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද පුද්ලයන් 15 දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
මේ අතරින් පුද්ගලයන් පස් දෙනකු දියේ ගිලීමෙන් මියගොස් තිබුණු අතර නායයෑම්වලින් සිව් දෙනකු සහ අකුණසැර වැදීමෙන් දෙදෙනකු මරණයට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment