වැස්සෙන් කොළඹ යටවේ

267

මේ වනවිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට කොළඹ මාර්ග ගණනාවක් වතුරෙන් යට වී ඇත.

ඒ හේතුවෙන් කොළඹ ඇතැම් මාර්ගවල මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.

වර්ෂාව තවදුරටත් පවතී

advertistmentadvertistment
advertistmentadvertistment