වැස්ස නිසා උඩරට දුම්රිය වාර 08ක් අවලංගුයි

76


පවතින අයහපත් කාලගුණය නිසා උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ ,කොටුව හා මහනුවර අතර ධාවනය වන දුම්රිය ගමන් වාර 08ක් අවලංගු කර ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.ඒ අනුව කොළඹ ,කොටුව සිට මහනුවර දක්වා පෙරවරු 7.00,පස්වරු 3.35,4.35 සහ 5.10 හා මහනුවර සිට කොළඹ දක්වා පෙරවරු4.30,6.15,6.20 සව පස්වරු 3.00 යන දුම්රිය මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment