වැස්ස මහ කන්නයට බලපාන හැටි

76


මේ වනවිට පවතින වැසි මත මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින සියලු ජලාශවල ජල ධාරිතාවය සියයට 70 ආසන්නයේ පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඇතැම් ජලාශ පිටාර යාමට ඉඩ ඇති බව ද වාර්තාවේ. එමෙන්ම මහා වාරිමාර්ග හා සුළු වාර්මාර්ග යටතේ පවතින ජලාශවල ජල ධාරිතාවය ද ඉහළ මට්ටමක පවතින නිසා ලබන මහ කන්නයේ කුඹුරුවලින් සියයට 100ක් ම සාර්ථකව වගා කිරීමට අවශ්‍ය තරම් හැකියාවක් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවල සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment