වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී දෙදෙනෙක් මරුට

185


මීරිගම පස්යාල මාර්ගයේ දන්සැල් වත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇත.තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment