විග්නේෂ්වරන් රනිල් එක්ක

378

පාර්ලිමේන්තු සී.වී විග්නේශ්වරන් මහතා අද පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කරන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment