විද්‍යුත් වාහන භාවිතය වැඩි කෙරේ

324

 මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ සඳහා ඊයේ (12) පැවැති කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment