විදුලිය,ඉන්ධන සහ ගෑස් මිල ගැන බැසිල්ගෙන් ප‍්‍රකාශයක්

516


විදුලිය,ඉන්ධන සහ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දමන්නේ නැතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රී පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමට දැනුම්දී ඇත.විදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ගාස්තු සංශෝධනයක් සකස් කර තිබූ අතර ලා්ෆ් ගෑස් මිල ඉහළ දමා ඇති නිසා ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමිය යුතු යැයි ද යෝජනා වී තිබුණි.අයිඔිසී යළිත් පෙට‍්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීම නිසා ඛණිජ තෙල් සංස්ථාවද තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව අවධානය යොමුකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment