විදුලිය,තෙල් හා වරාය විරෝධය අවසන්

288

ජාතික සම්පත් විකිණීමට එරෙහිව විදුලිය, තෙල් හා වරාය වෘත්තිය සමිති විසින් සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරය කොළඹ ස්ථාන කිහිපයකදී පවත්වා අවසන් කරනු ලැබීය.
කෙසේවෙතත් ඉදිරි දිනකදී වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment