විදුලිය උත්පාදනයට සතුටු දායක ආරංචියක්

1267


නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ අක්‍රියවූ මෙගාවොට් 270 විදුලි ජනන යන්ත්‍රය යළි හෙට සිට ජාතික විදුලි පද්ධතියට එක්වන බව විදුලි මණ්ඩලය පවසයි.මෙම විදුලි ජනන යන්ත්‍රය මීට සති තුනකට පෙර අක්‍රිය විය.

advertistmentadvertistment
advertistmentadvertistment