විදුලිය කපන කාලය තව වැඩිවේ

394


හෙට දින විදුලිය කැපීමේ වේලාව තවත් විනාඩි 15කින් වැඩිකරඇත. විදුලි බල මණ්ඩලය ඒ සඳහා කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප වලට පැය 5.15ක් සහ A,B,C කලාප වලට පැය 4.40ක් ලෙස දිවා සහ රාත‍්‍රී කාලයේදී විදුලිය කපයි.

advertistmentadvertistment
advertistmentadvertistment