විදුලිය කපන කාලය වැඩිවන ලකුණු

215


දැනට දිනපතා පැය 6.30ක් පමණ සිදුකරන විදුලි කප්පාදුව ලබන සතියේ සිට පැය 10ක් පමණ දක්වා ඉහළ යාහැකි බව වාර්තාවේ.ඊට බලපා ඇත්තේ ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා ශ‍්‍රීඝව පහළ යාමත් තාප විදුලි බලාගාරවලට නිසි ලෙස ඉන්ධන සැපයීමට නොහැකිවීමත් බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment