විදුලිය කපන පැය ගණන

478


දිවයින පුරා විදුලිය කැපීම හෙට සිට 27 වැනිදා දක්වා පැය 03යි විනාඩි 20 කාලයක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී ඇත. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අතර පැය 02ක්ද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර පැය 1.20ක්ද සියලුම කලාපවලට විදුලිය කපා හරිනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment