විදුලිය කැපීමේ කාලය වැඩිකරන්න වෙන බව ඇමැති කියයි

284


විදුලි ගාස්තු වැඩි කිරීමක් නොකරන්නේ නම් ලබන වසරේදී පැය 6ත් 8ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමක් සිදු කිරීමට වන බව විදුලි බල ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.දැනට විදුලිය උත්පාදනය සඳහා වැඩි වශයෙන්ම ඇත්තේ තාප විදුලි බලාගාර බවද ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment