විදුලිය කැපෙන හැටි කියයි

581

අද (22) දිනය තූල විදුලිය කප්පාදුකරන ආකාරය සම්බන්ධයෙන් වේලාවන් සහිත කාළසටහනක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර ඇත.
ඒ අනුව අද පස්වරු 4.30 සිට 10.30 දක්වා කාළය තුළ දිවයින පුරා පැය 02 ක කාළයක් විදුලිය කැපෙන බව එම සභාව කියයි.
වේලාවන් දැක්වෙන එම කාළසටහන මහජන උපයෝගී කොමිසන් සභාවේ වෙබ් අඩවියට නිකුත් කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment