විදුලිය ,තෙල් වලට වෙන්න යන දේ ..

322

ඛනිජතෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සිදුකිරීම අනිවාර්‍යය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර්
පණිවුඩයක් මගින් පවසා තිබේ.විරෝධතා දැක්වීමේ අයිතියට අභියෝග නොකරන නමුත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට සිඳුව ඇති බව
අමාත්‍යවරයා කියා තිබේ. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති අදාළ සැලසුම්වලට විරෝධය පළ කර ඇති බවය.යෝජිත ප්‍රතිසංස්කරණවලට එරෙහිව අද (22) දිනයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ .

විදුලිය ,තෙල් වලට වෙන්න යන දේ ..
advertistmentadvertistment
advertistmentadvertistment