විදුලිය නොකපන්න යෝජනා

139


ලබන අපේ‍්‍රල් මාසය දක්වා විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment